page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / Off road / ‘දඹාන බෙහෙත්’ නමින් කොළඹ අයෙක් ජාවාරමක

‘දඹාන බෙහෙත්’ නමින් කොළඹ අයෙක් ජාවාරමක

ඹානේ ආදිවාසීන් විසින් නිපදවන ඖෂධ බවට ශබ්දවාහිනී මගින් ප්‍රචාරය කරමින් වෑන්රථයක සිට ‍‍‍ ඖෂධ අලෙවි කරන පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පවසයි.

කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු දිවයිනේ ප්‍රධාන නගරවලදී මෙම ජාවාරම කරගෙන යන නමුත්, ආදිවාසීන් හා ඔහු අතර කිසිදු සම්බන්ධතාවක් නැතැයිද ආදිවාසී නායකයා පවසයි .

තමාගේ නමද මෙම ජාවාරම සඳහා යොදාගෙන ඇති බව සනාථ වීම නිසා තමා මේ පිළිබඳ මහියංගණය පොලීසියට පැමිණිලි කළ බවත්,සැකකරු මහියංගණය පොලීසියට ගෙන්වා විමර්ශනයක් සිදුකිරීමට පොලීසිය එකඟ වූ බවත් ආදිවාසී වියතෙකු වන දඹානේ ගුණවර්ධන මහතා පැවසීය.

Check Also

ඇමරිකානු ස්ථීර පුරවැසියෙකු වෙන්න ඔබටත් අවස්ථාවක්, නොමිලේ දැන්ම අයදුම්කරන්න මෙතැනින්

ඇමරිකානු විවිධත්ව සංක්‍රමණික වීසා (ගී්‍රන් කාඩ්) ලොතරැයි වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ දිනවල ලියාපදිංචි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!