page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / දේශපාලන / ආණ්ඩුව ඡන්දෙන් පැරදුනොත් හමුදා කුමන්ත‍්‍රණයකින් නැවත බලය අල්ලන්න සූදානම්

ආණ්ඩුව ඡන්දෙන් පැරදුනොත් හමුදා කුමන්ත‍්‍රණයකින් නැවත බලය අල්ලන්න සූදානම්

ආණ්ඩුව ඉදිරි මැතිවණයකින් පරාජය වුවහොත් හමුදා කුමන්ත‍්‍රණයක් මගින් බලය අල්ලා ගැනීමට සැලසුම් කර ඇතැයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානය කියයි.

ඇමති සරත් ෆොන්සේකාට ආරක්‍ෂක අංශ පාලනය කිරීම සදහා බලය දීමට යෝජනා කිරීම මගින් එය පැහැදිලිව පෙනෙන බව සංවිධානයේ කැදවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න පවසයි.

වැඩිදුරටත් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ ඉදිරි මැතිවරණ ආණ්ඩුවට අවාසි බව අවබෝධ වීම නිසා මෙම තීරණය ගෙන ඇති බවය.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!