page hit counter
Monday , October 23 2017
Breaking News
Home / සුව අරණ / ඔබත් වැඩි වෙලාවක් පුටුවේ වාඩි වෙලා ඉන්නවද ? එහෙනම් අනිවාරෙන්ම බලන්න

ඔබත් වැඩි වෙලාවක් පුටුවේ වාඩි වෙලා ඉන්නවද ? එහෙනම් අනිවාරෙන්ම බලන්න

බොහොමයක් කාර්යාලවල සේවයකරන අය වැඩි වෙලාවක් පුටුවේ වාඩිවෙලා ඉන්නවනේ.ඒ විදිහට ඉන්න එක හොද ද නරකද කියලා මේ ලිපිය කියවල බලන්නන්නකෝ.

ඇමරිකා පර්යේෂක පිරිසක් හොයාගෙන තියෙනවා පුටුවේ වාඩි වෙලා වැඩි වෙලාවක් ගත කරන පුද්ගලයින්ට ඉහළ සෞඛ්‍ය අවදානමක් තියෙනවා කියලා.

ඒ වගේ ඉන්න අයට දියවැඩියාව,අධික රුධිර පීඩනය,හිසරදය වගේ රෝග වල සිට පිළිකා වගේ බරපතල ලෙඩ ඇතිවෙන්න පුළුවන් කියලා මේ පර්යේක්ෂකයෝ කියනවා.

කුදු වෙලා ඉගෙන වැඩ කටයුතු වල යෙදෙන අයට හිසරදය හා ඇගපත කැක්කුම් වගේ ලෙඩ වලට හේතුව විදිහට ඔව්න් කියන්නේ කුදු වී වැඩ කරද්දී අපේ පිට පැත්තේ මාංශ පේශීන් අමතර පීඩනයකට ලක්වෙනවා .මේ විදිහට කාලයක් යනවිට නිදන්ගත රෝග තත්ත්වයටම පත්වෙන්න අවදානමක් තියෙනවා කියලා ඔව්න් කියනවා.

මේ වගේ රෝග වලට විසදුමක් ලෙස ඔවුන් පවසන්නේ විනාඩි කිහිපයකටව වතාවක් හෝ එහා මෙහා ඇවිදීම යෝග්‍ය වන බවයි.

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!