page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / VIDEO / නුවර කුණු කන්දේ පතුලෙන් වායුවක් හටගෙන පිටතින් පුපුරා යයි.?

නුවර කුණු කන්දේ පතුලෙන් වායුවක් හටගෙන පිටතින් පුපුරා යයි.?

මහනුවර කසල බැහැර කරන “ගොහාගොඩ” කුණු කන්දේ අමුතු දෙයක් සිදු වුනා. කුණු කන්ද මුදුනේ තිබුණු කසල එක්වරම සුළියකට හසුවූ මෙන් ඉහල අහසට ගසාගෙන ගියා. හිටි හැටියේ සිදු වූ මේ සිදුවීම නිසා මේ ගැන විවිධ අදහස් මේ වන විට පැතිරෙමින් පවතිනවා.

මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය පසු සමහර විද්වතුන් පෙන්වා දී තිබුනේ කණු කන්දේ යටින් වායු නිෂ්පාදනයක් සිදුවන බවත්, එහෙ ප්‍රතිපලයක් ලෙස කන්ද මතින් වායුව පිට කිරීමේදී කන්ද නාය ගිය බවයි.

තද අවු රශ්මිය මේ දිනවල මහනුවර නගරයද වෙලාගෙන තිබෙන බැවින් මෙයද වායුවක ප්‍රතිපලයක් ද යන්න කිව නොහැක. එමෙන්ම මෙය ට්‍රොනාඩෝ තත්වයක් බවද සමහරුන් පවසයි. කුණු ඉහල අහසට ගමන් කරන අකාරය අනුව මෙය ට්‍රොනාඩෝ තත්වයක් විය හැකි බව පැවසේ. කෙසේ වෙතත් මේ ගැන ස්ථිරව කිව නොහැකි වුවත් එම අවස්තාව පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

One comment

  1. බලධාරින් තවම නිදිද යකුනේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!