page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / විද්‍යා හා තාක්ෂණ / වසර 2030දී වෙළෙඳපොළට එන ටොයෝටා කාර් එක

වසර 2030දී වෙළෙඳපොළට එන ටොයෝටා කාර් එක

ටොයෝටා සමාගම පසුගිය දිනෙක සංකල්ප කාර් අනුරුවක් (Concept car) ලොවට එළිදරව් කළා.

විනිවිද පෙනෙන වීදුරු,දොරවල්, රථයේ බඳටම සවිකළ රෝද, බැබළෙන සුදු පාටින් යුතු ඇතුළත සහ පිටතින් නිමැවුණු මෙම කාර් එක මුළුමනින්ම ස්වයං පාලන (Autonomouns) වන්නේ ය.

2030දීත් රිය පදවා ගෙන යන්නට කැමැත්තක් මගීන් හට තිබෙනු ඇතැයි ටොයෝටා සමාගම විශ්වාස කරන බැවිනි.

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!