page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / Off road / සැමියන් රවටන බිරින්දෑවරුන් ඉහළ යයි

සැමියන් රවටන බිරින්දෑවරුන් ඉහළ යයි

සැමියන් රවටන බිරින්දෑවරුන්ගේ සංඛ්‍යාව පසුගිය දශක දෙකක දී ඉහළගොස් ඇතැයි සමීක්ෂණයකින් හෙළිවී ඇත. එම කාලයේ දී බිරිඳ රවටන සැමියන්ගේ සංඛ්‍යාව ඉහළගොස් ඇත්තේ සියයට 21කිනි.

මේ සමීක්ෂණය සිදුකැර ඇත්තේ ඇමරිකාවේ ජාතික උපදේශන පර්යේෂණ මධ්‍යස්ථානයේ සමාජ විද්‍යා සමීක්ෂණ ඒකකය විසිනි. චිකාගෝ නීතිවේදීන්ගේ විද්වත් පර්ශදය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ බිරියගේ විශ්වාස කඩකිරීම් හේතුවෙන් දික්කසාද වීම් ද ඉහළ ගොස් ඇති බවයි.එම පර්යේෂණයෙන් පෙන්වාදෙන්නේ වසර 20ක කාලයේදී කාන්තාවන්ගේ වැටුප් ප්‍රමාණය ඉහළ යාම ද මේ රැවටීම්වලට හා දික්කසාදයට හේතුවක් වී ඇති බවයි. අන්තර්ජාලය හා සමාජ ජාල ද කාන්තාවන්ගේ අනියම් සම්බන්ධතාවලට හේතුවක් වී ඇති බවත් සොයාගෙන තිබේ.

Check Also

මෙන්න මේ තැන්වල දින දර්ශන එල්ලුවොත් ඔබේ විනාශය කාටවත් නවත්වන්න බෑ

වාස්තු විද්‍යාවට අනුව පැරණි දින දර්ශන එල්ලා තැබීමෙන් තම ජීවිතයේ දියුණුව බලාගෙන ඉද්දී කඩා වැටෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!