page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / උණුසුම් පුවත් / ගිම්හානිගේ ජීවිතය අහිමි කළ කිඹුලා ගම්වාසීන් විසින් ඝාතනය කරයි.

ගිම්හානිගේ ජීවිතය අහිමි කළ කිඹුලා ගම්වාසීන් විසින් ඝාතනය කරයි.

අතුරුදන් දැරියගේ සිරුරේ කොටස් කිඹුලාගේ උදරයෙන් හමුවේ

මුලංනටුව ඇළේ දිය නාමින් සිටියදි කිඹුලකු විසින් ඩැහැගත් 13 හැවිරිදි ගිම්හානි අනුෂිකා ගේ යැයි සැකකරන ශරීරයේ කොටස් කිඹුලාගේ උදරයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි.

සිය මව පිය සහ තවත් පිරිසක් සමග දියනෑමට ගිය අවස්ථාවේ අතුරුදහන් වූ එම දැරිය සොයා ප්‍රදේශවාසීන් මෙන්ම නාවික හමුදාවේ කිමිදුම් කරුවෝ සහ පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු ප්‍රදේශයේ දියබිම් පීරූහ. එහෙත් දැරිය සොයාගැනීමට අපහසු විය. ඊට පසු දින ඇල ආසන්නයේ ගෙවත්තක දී අඩි 11 පමණ දිගැති කිඹුලකු කිසියම් පිරිසක් විසින් මරා දමා සිටියදි ගම්වාසීන් විසින් දැක කිඹුලාගේ බඩ කපා බැලීමේ දී අතුරුදහන් වූ දැරියගේ බවට සැකකරන ශරීරියේ කොටස් හමු වූ බව නෑගම්පහ මරණ පරීක්ෂක ඩී.එම්. ජයන්ත ධර්මශ්‍රී දිසානායක මහතා පැවැසීය.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!