page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / උණුසුම් පුවත් / වෛද්‍යපීඨ ආචාර්යවරු හෙට ඉගැන්වීමෙන් ඉවතට

වෛද්‍යපීඨ ආචාර්යවරු හෙට ඉගැන්වීමෙන් ඉවතට

සයිටම් වසා දමන ලෙස ඉල්ලා හෙට (05දා) සියලුම වෛද්‍ය පීඨවල ආචාර්යවරුන් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්වන බව වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සඳහන් කරයි.

මීට අමතරව හෙට සවස්වරුවේ සිදුකරන සියලුම පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත්වීමටත් කටයුතු කරන බවද එම සංගමයේ සාමාජික, ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!