page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / එසැණ පුවත් / රටඉදි සදහා නව බදු පනවා ඇති බවට පළ වන වර්තා අසත්‍යයි

රටඉදි සදහා නව බදු පනවා ඇති බවට පළ වන වර්තා අසත්‍යයි

රට ඉදි සදහා නව බදු පනවා ඇති බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා පදනම් විරහිත ය. මේ වන විට රට ඉදි සදහා අය කෙරෙන්නේ
කිලෝග්‍රෑම් එකකට රුපියල් 60/=ක් වන විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද පමණි. ඊට අමතරව කිසිදු නව බදු පැනවීමක් සිදු කර නොමැත.

සම්පුර්ණ  ප්‍රවෘති නිවේදනය පහතින්

Check Also

දිවයිනේ බොහෝ ප්‍රදේශවල එළවළු මිල සීග්‍රයෙන් ඉහළට

දිවයිනේ බොහෝ ප්‍රදේශවල එළවළු මිල ගණන් මේ දිනවල ඉතා ඉහළ අගයක් ගෙන තිබේ. උඩරට සහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!