page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / එසැණ පුවත් / සුනිල් නාරායන් IPL ඉතිහාසය වෙනස් කරමින් වෙගවත්ම අර්ධ ශතකය වාර්තාකරයි

සුනිල් නාරායන් IPL ඉතිහාසය වෙනස් කරමින් වෙගවත්ම අර්ධ ශතකය වාර්තාකරයි

2017 අයි.පී.එල් තරගාවලියේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා ගුජරාටි ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වුන තරගයේ අයි.පී.එල් තරග වර්තාවක් අලුත් කිරීමට කල්කටා කණ්ඩායමේ ආරම්භක පිතිකරු සුපිරි කොදෙව් දග පන්දු යවන ක‍්‍රීඩක සුනිල් නාරායන් සමත් වුනා.ඒ කඩුලු අතර දිවීමකින් තොරව හතරේ පහරවල් හා හයේ පහරවල් වලින් ලබාගත් වැඩිම ලකුණු ප‍්‍රමාණය ලබාගැනීමෙන්.

මෙහිදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි සුනිල් නාරයන් පන්දු 17කදී ලකුණු 42ක් ලබා ගත්තේ හතරේ පහර 09ක් සහ එක් හයේ පහරක් සමගින්..සුනිල් නාරායන් නැවතත් IPL ඉතිහාසය වෙනස් කරමින් වෙගවත්ම අර්ධ ශතකය වාර්තාකරා. ඒ පන්දු 15ට ලකුණු 50ක් ලබාගනිමින්.. එම වීඩියෝව පහතින් බලන්න

Check Also

ඊයේ තරඟයේ දරුණු පරාජයත් සමග ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

මේ දිනවල දිගින් දිගටම පරාජයේ ආශ්වාදය පමණක්ම භුක්ති විඳින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (31) …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!