page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / උණුසුම් පුවත් / හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරිය අභාවප්‍රාප්ත වෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරිය අභාවප්‍රාප්ත වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල සොහොයුරිය වූ ගාන්ධිනී විචිත්‍රා රාජපක්‍ෂ රණවක (58) මහත්මිය ඊයේ (08) කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූවාය.ඉඩම්හිමි වැවිලිකරුවකු වන තුසිත රණවක මහතාගේ ආදරණීය භාර්යාව වු ඇය දරුවන් තිදෙනෙකුගේ ආදරණීය මෑණියන් වූවාය.

රාජපක්‍ෂ මහත්මියගේ දේහය අංක 15, මහවත්තපාර, ඇඹුල්දෙණිය උඩහමුල්ල නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද (9) පස්‌වරු 4.30 ට උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!