page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / විද්‍යා හා තාක්ෂණ / මේ කකුළුවන්ගේ ලේ මිනිස් ජීවිත දහස් ගණනක් බේරාගන්න හැටි මෙන්න

මේ කකුළුවන්ගේ ලේ මිනිස් ජීවිත දහස් ගණනක් බේරාගන්න හැටි මෙන්න

සන්ධිපාදක කවච විශේෂයක්‌ වෙන අශ්ව ලාඩම් කකුළුවන් නිවර්තන ප්‍රදේශයන්හි තෙත් පරිසරයන්හි සිය ගති පුරුදු පවත්වා ගනිති. නොගැඹුරු සමුදුරේ වැලි සහ මඩ පතුලේ ජීවත්වෙන අශ්වලාඩම් කකුළුවන් Limulus polyphemus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලැබේ. පොසිල අධ්‍යනයන්ට අනුව මෙම කකුළුන්ගේ සම්භවය අවුරුදු මිලියන ගණනක් දක්‌වා විහිදී ඇත. මෙම අධ්‍යනයන් මගින් හඳුනා ගෙන ඇති පරිදි අශ්ව ලාඩම් කකුළුන්ගේ ප්‍රභේද කිහිපයකි. වැඩි විස්තර ඔයාට පහත වීඩියෝවෙන් බලන්න පුළුවන්.

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මේ දවස්වල පැතිරයන පරිගණක වෛරසයෙන් බේරෙන්න මේ දේවල් කරන්න

ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන වොන්නක්‍රයි (Wannacry) රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!