page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / විද්‍යා හා තාක්ෂණ / මොනවා කරලවත් මරන්න බැරි සුපිරි සතෙක් මෙන්න.

මොනවා කරලවත් මරන්න බැරි සුපිරි සතෙක් මෙන්න.

ගැඹුරු අභ්‍යාවකාශයේ විනාශකාරී පරිසරයක වුණත් දිවි රැකගත හැකි  සතෙක් ගැන තමයි මම අද ඔයාලාට කියන්න යන්නේ. ඒ තමයි දිය වලසා. 1773 දි මේ සතාව මුලින්ම හොයා ගත්තේ ජර්මන් ජාතික විද්‍යාඥයකු වූ Johann August Ephraim. ” මන්දගාමී කීඩෑවා” යන අරුතින් ඌව Tardigrades කියලයි නිල වශයෙන් නම තිබ්බෙ ඉතාලි ජාතික සත්ත්ව විද්‍යාඥයෙක්. වැඩි විස්තර පහල වීඩියෝවෙන් බලන්න.

Check Also

මේ දවස්වල පැතිරයන පරිගණක වෛරසයෙන් බේරෙන්න මේ දේවල් කරන්න

ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන වොන්නක්‍රයි (Wannacry) රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!