page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / Off road / සංසර්ගයේ පටන් දරු ප්‍රසුතිය දක්වා සිදුවෙන දේ ඔබත් දැන්ම බලන්න

සංසර්ගයේ පටන් දරු ප්‍රසුතිය දක්වා සිදුවෙන දේ ඔබත් දැන්ම බලන්න

අඹු සැමි එක්‌වීමකදී යෝනි මාර්ගයේ ඉහළ කොටසේ තැන්පත් කෙරෙන ශුක්‍රාණු එහා මෙහා පිහිනමින් පැලෝපීය නාලය හරහා යමින් ඩිම්බයක් හා සංසේචනය වී, අවසානයේ දරු උපත දක්වා මවු කුස තුල සිදුවන සියලුම ක්‍රියාකාරකම් සියල්ලම මේ වීඩියෝවෙන් අපූරුවට පෙන්වාදී තිබෙනවා. ඇත්තටම මෙය ඔබ කවුරුත් අනිවාර්යෙන් දැකගත යුතු වීඩියෝවක්.ඒ විතරක් නෙවෙයි තවත් කෙනෙක්ට බලන්න අවස්ථාව සලසා දෙන්න share කරන්න අමතක කරන්න එපා..

Check Also

ඇමරිකානු ස්ථීර පුරවැසියෙකු වෙන්න ඔබටත් අවස්ථාවක්, නොමිලේ දැන්ම අයදුම්කරන්න මෙතැනින්

ඇමරිකානු විවිධත්ව සංක්‍රමණික වීසා (ගී්‍රන් කාඩ්) ලොතරැයි වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ දිනවල ලියාපදිංචි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!