page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / සයුරෙන් එතෙර / තරුණියන්ගේ රහස් ප්‍රදේශ ලොකු කරන අමුතු තැන මෙන්න | VIDEO

තරුණියන්ගේ රහස් ප්‍රදේශ ලොකු කරන අමුතු තැන මෙන්න | VIDEO

වර්තමානය වනවිට කාන්තාවන් විසින් සිරුරේ ආකර්ශණය වැඩි කරගැනීමට ඔවුන් නොදැනුවත්වම තම සිරුරට සිදුකරගන්නා දැඩි හානි පිළිබඳව බොහෝ විට දැකගන්න ලැබෙනවා.මේ අතර තමන්ගේ අනුදැනුම මත තම සිරුරේ හැඩය වෙනස් කිරීමට සිදුකරන නීති විරෝධී ප්‍රතිකර්මයක් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.

නීති විරෝධී ලෙසින් කාන්තාවන්ගේ පසුපස ප්‍රදේශය විශාල කිරීම සඳහා පවත්වාගෙන යන ආයතනයක් එරට පොලිසිය විසින් වටලන ආකාරය දැක්වෙන රහසිගතව පටිගත් කරන ලද වීඩියෝවක් මෙලෙස අන්තර්ජාලයට එක්කර තිබෙනවා.මෙහිදී ඔවුන් භාවිත කරනු ලබන අධික මාත්‍රාවකින් යුතු ඖෂධ කාන්තාවන්ගේ පසුපස ප්‍රදේශයට එන්නත් කරන අතර එමගින් දැඩි ජීවිත අවධානමක් පවතින බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ලොව පුරා සිටින කාන්තාවන් අදාළ ස්ථානයට පැමිණ මෙලෙස එන්නත් කිරීම් සිදුකර ඇති බවටද හෙළිවී තිබෙනවා.බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ හි පිහිටි නිවහනක පවතවාගෙන ගිය එම ස්ථානයේ රහසිගත වීඩියෝව පහතින්.


උපුටා ගැනීම – ඩේලි මේල්

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!