page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / සුව අරණ / ආතරයිටිස් සදහා දිව්යමය පානයන් 05ක්

ආතරයිටිස් සදහා දිව්යමය පානයන් 05ක්

ආතරයිටිස් කියන්නේ මිනිස් ශරීරයේ එක් සන්දියක් හෝ කිහිපයක ඇති වන ඉදුමුම් ස්වාභාවයට. මේ රෝගය වයස් භේදයකින් තොරව ගැහැනු , පිරිමි සෑම කෙනෙක්ටම ඇති වන එකක්. රෝග ලක්ෂණ වන්නේ සන්ධි වේදනාව හා සන්ධි ක්‍රියාකාරිත්වය දුර්වලවීම වගේ දේවල්. මෙහිදී සන්ධි අවට කුෂන් එකක් මෙන් ක්‍රියාකරන කාටිලේජ වලට හානි සිදු වෙන නිසා තමයි සන්ධි වල වේදනාව හට ගන්නේ. නමුත් මේ වේදනාවට සුව දෙන විශ්මිත පානයක් 5ක් ගැන විස්තර ඔයාලාට පහතින් බලන්න පුළුවන්.

1) බ්ලු බෙරි ගස්ලබු පානය
නැවුම් බ්ලු බෙරි කප් දෙකක් සමග හොදින් ඉදුණු ගස්ලබු යොදා ජුස් එකක් මෙන් සාදා පානය කිරීම ආතරයිටිස් රෝගයට තවත් පිළියමකි

2) චෙරි දෙළුම් පානය
නැවුම් චෙරි සමග හොදින් පැසුණු දෙළුම් යොදා දෙහි යුෂ මිශ්‍ර ‍කොට ජුස් සාදා පානය කිරිම

3) කැරට් , අන්නාසි , සැල්දිරි පානය
මධ්‍ය ප්‍රමාණයේ කැරට් අල 6ක් . අන්නාසි ග්‍රෑම් 30 . සැල්දිරි එකට මිශ්‍ර කොට ජූස් එකක් මෙන් සාදා එයට දෙහි යුෂ එක්කොට පානය කිරීම ද ඉතා හොද

4) බ්‍රකෝලි නොහොත් ගෝවා මල් හා කැරට් පානය
නැවුම් ගෝවා මල් කෝප්ප භාගයක්
මධ්‍ය ප්‍රමාණයේ කැරට් අල 3ක්
මදය ඉවත් කරන ලද ඇපල් ගෙඩියක්
ලෙමන් ගෙඩි භාගයක්

මේ සීයල්ල හොදින් බ්ලෙන්ඩර් කර ජූස් එකක් මෙන් සාදා ගෙන පානය කිරීම ආතරයිටිස් රෝගය මැඩපවත්වා ගැනීම සදහා උපකාරීවේ.

5) අමු අර්තාපල් පානය
අමු අර්තාපල් ගෙන එය සිහින් පෙති ආකාරයෙන් කපා වතුර විදුරුවක බහා තබන්න. උදැසන අවදි වී හිස්බඩ එම වතුර පානය කිරීම මෙම රෝග තත්වය මැඩපවත්වා ගැනීමට සුදුසුයි.

ඉතින් මේ වටිනා ලිපිය තවත් කෙනෙක්ට බලන්න Share කරන්න අමතක කරන්න නම් එපා.. සුභ දවසක්

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!