page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / Astrology / ඔයාගේ කටහඩ මිහිරි කරගන්න බලගතු මන්ත්‍රයක්

ඔයාගේ කටහඩ මිහිරි කරගන්න බලගතු මන්ත්‍රයක්

ඕං සර්වඥා නමථ -සර්ව බෝධි නමථ
සීවලී නමථ – සීවලී රාජ නමථ
ශ්‍රියා දෙවි නමථ -ශ්‍රී මුඛ පුල් පුලේ ස්වාහාථ

මෙයින් පැන්වලට හත් වරක් මතුරා උදේ හිස් බඩම පානය කරන්න’ඊටම ලූණුවිල, වදකහ ,සිද්ධිගුරු, තිප්පිලි, මී පැණි ,සහිද ලූණු සමව ගෙන අඹරා ගුළි කර ගුලියට 108 වර මතුරා රාත්‍රී 7න් පසුව අනුභව කරන්න’කිදුරු නාදය පරාජය කොට කටහඩ මිහිරි වේ’

-පුජ්‍ය දන්නෝරුවේ පාලිත හිමි-

Check Also

ඇඟ ඇතුළෙ හැදෙන අමුතු පණුවෙක් – දඹුල්ලේ මිනිසුන් රැසක් ලෙඩ කරයි

දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 20කගේ පමණ ශරීරයේ අභ්‍යන්තරයේ ජීවත් වූ පණුවන් විශේෂයක් සැත්කම් මඟින් මේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!