page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / විද්‍යා හා තාක්ෂණ / HIV ආසදිතයන්ට සුව විමේ බලාපොරොත්තුවක් | VIDEO

HIV ආසදිතයන්ට සුව විමේ බලාපොරොත්තුවක් | VIDEO

HIV යනු කුමක් ද?
HIV යනු රෝගාබාධවලට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරයට තිබෙන ශක්තිය හීන කරන ආසාදනයකට තුඩු දෙන වෛරසයකි. HIV යන කෙටි නමින් අදහස් වන්නේ මානව ප‍්‍රතිශක්ති ඌනතා වෛරසය යි. මෙම වෛරසය AIDS රෝගයට හේතු වේ.

AIDS යනු කුමක් ද?
AIDS යන කෙටි නමින් අදහස් වන්නේ පරිචිත ප‍්‍රතිශක්ති ඌනතා සහ ලක්ෂණය යන්න යි. AIDS හට ගන්නේ HIV වයිරසයෙනි. පුද්ගලයෙකු තුළ AIDS රෝගය වර්ධනය වීමට නම් ඔහු පළමුව HIV ආසාදිතයෙකු විය යුතු ය.AIDS රෝගය වැළඳුනු විට එමගින් ශරීරයේ ප‍්‍රතිශක්ති පද්ධතිය ආක‍්‍රමණය කිරීමට රෝගාබාධවලට ඉඩ සලසයි. මින් අදහස් වන්නේ රෝගාබාධ සමග සටන් කිරීමට ශරීරයට තිබෙන ශක්තිය හීන වන බව යි.

නමුත් මේ වන විට සියල්ල උඩු යටිකුරු කරමින් HIV ආසදිතයන්ට සුව විමේ බලාපොරොත්තුවක් ගෙන දෙන තොරතුරක් අපට වාර්තා වුනා.. ඒ පිළිබද විස්තර පහත වීඩියෝවෙන් බලන්න පුළුවන්

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මොනවා කරලවත් මරන්න බැරි සුපිරි සතෙක් මෙන්න.

ගැඹුරු අභ්‍යාවකාශයේ විනාශකාරී පරිසරයක වුණත් දිවි රැකගත හැකි  සතෙක් ගැන තමයි මම අද ඔයාලාට කියන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!