page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / එසැණ පුවත් / එංගලන්තයේ සුපිරි වෙළද සංකීර්ණවල නැවතත්’ Made In Sri Lanka ‘ ඇගලුම් දැකිය හැකියි

එංගලන්තයේ සුපිරි වෙළද සංකීර්ණවල නැවතත්’ Made In Sri Lanka ‘ ඇගලුම් දැකිය හැකියි

අද අළුයම යුරෝපයට හිරු නැගෙන විට එහි ආලෝකයන් ජාත්‍යන්තරය තුල කොන්වී තිබු ශ්‍රී ලංකාවද නැවතත් දීප්තිමත් වනු නොඅනුමානය. අද උදෑසන සිට නැවතත් ලංකාවේ මසුන් යුරෝපය හරහා එංගලන්තයේ ‘ බිලින් ගේට් ‘ මාළු වෙළදපල වසා ගනු ඇත. යුරෝපයේ, එංගලන්තයේ සුපිරි වෙළද සංකීර්ණවල නැවතත් ‘ Made In Sri Lanka ‘ ඇගලුම් දැකිය හැකි වනු ඇත. කෙටියෙන්ම කිවහොත් ලංකාවෙන් අපනයනය කරනු ලබන භාණ්ඩ 6600ක් කිසිම තීරු බද්දක් නොමැතිව යුරෝපයට ඇතුළුවනු ඇත. ශ්‍රී ලංකික මුද්‍රාව නැවතත් යුරෝපය ආක්‍රමණය කරනු ඇත.

එය ඔබේද මගේද රටේද ජයග්‍රහණයකි.
විදුලි පුටුවට යනවා යැයි බෙරිහන් දුන් රටක් අපනයනය පදනම්කරගත් ආර්ථිකයක් සහිත රටක් බවට පත් කල ගරු අගමැතිතුමනි ඔබට බොහොම ස්තුතියි!! චිරන් ජයතු !!

සටහන – රොෂාන් සමන්ත යාපා

Check Also

ජනාධිපතිගේ වෙබ් අඩවියට ISIS ත්‍රස්‌ත ප්‍රහාරයක්

2016 අගෝස්‌තු 29 වැනි දින මෙරට තුළ මහත් ආන්දොaලනයකට තුඩුදුන් පුවතක්‌ මැවීමට 17 හැවිරිදි පාසල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!