page hit counter
Saturday , November 18 2017
Breaking News
Home / සුව අරණ / ඔසප් සමයේදි මේ දේවල් නම් කරන්න එපා..සෑම කාන්තාවක්ම අනිවාර්යයෙන් කියවිය යුතු ලිපියක්..

ඔසප් සමයේදි මේ දේවල් නම් කරන්න එපා..සෑම කාන්තාවක්ම අනිවාර්යයෙන් කියවිය යුතු ලිපියක්..

අපි අද සුදානම් වන්නේ ඔසප් සමයේ ඔබ කල යුතු නොකල යුතු දේවල් කිහිපයක් ගැන උපදෙස් කිහිපයක් ලබා දෙන්නට..

මෙම ඔසප් සමග ඔබට සෑම මාසයකම වාගේ උදා වන අතර එහිද ඔබට දැරිය නොහැකි තරම් වේදනාවක් ඇතිවන්නට පුලූවන්’නමුත් මෙම තත්ත්වය ඊලග මාසයේදි වෙනස් වන්නට පුලූවන්’නමුත් ඔබ පහත ඇති උපදෙස් අනුගමනය කරන්න අමතක කරන්න එපා’’

අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන්න එපා.
මෙම කාලය තුළ ගැබ් ගැනිමේ හැකියාව ඉහළ මට්ටමක පවතිනවා’ඒවගේම ඔබට ආසාදන තත්ත්ව ඇතිවිය හැකි නිසා ඒ කාලය තුළ ලිංගික ක්‍රියාකාරකම්වල නොයෙදිම යෝග්‍යයි.

ආහාර වේල මග හරින්න නම් එපා.
ඔසප් සමයේදි කියටවත් කෑම වේල් මග හරින්න එපා.මේ කාලයේදි ඔබේ රුධිරය හුගක් අඩු වෙනවා’ඒ නිසා ඔබ අනිවාර්යයෙන් ආහාරවලට යොමුවන්න.

භෞතිකව සිදු කරන වැඩ වලින් ඈත්වෙලා ඉන්න.
මේ කාලය තුළ ඔබේ උදරයේ වේදනාවක් පවතිනවා නම් බර වැඩ කරන්න එපා.

වැඩ කිරිම
බොහෝ කාන්තාවන් මෙම කාලය තුළ නිවාඩු ලබා ගන්නවා’අවම වශයෙන් ඔබ ඒ කාලයේ එක් දිනක් හෝ නිවාඩු ලබා විවේක ගන්නවා නම් සුදුසුයි.

රාත්‍රියට හොදින් නිදා ගන්න.
රාති්‍රියට හොදින් නිදා ගන්න ඔබගමන්ද යත් එවිට ඔබට උදෑසන ප්‍රබෝධමත් ෙවිවි’නමුත් ඔබට මේ සමයේ නිදා ගැනිමේ අපහසුතා පවතිනවා නම් නිදා ගැනිම සදහා ඇති වාදන භාවිත කරන්න.

අමතර උපදෙස්-
මේ සමයේදි අයිස් වතුර පානය කරන්න එපා.
සෝඩා පානයෙන් වළකින්න.
පිපිඤ්ඤා කන්න එපා.

එහෙනම් මේ කරුණු ඔයාගේ යහලූවන් අතර හැකිතරම් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!