page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / සුව අරණ / Beauty Tips / ඔයාගේ මුහුණේ සමත් එල්ලා වැටිලද?..මුහුණෙ රැලි වැටීම නවතම විශ්මිත ඔසුව මෙන්න

ඔයාගේ මුහුණේ සමත් එල්ලා වැටිලද?..මුහුණෙ රැලි වැටීම නවතම විශ්මිත ඔසුව මෙන්න

බොහෝ කාන්තාවන්ට පවතින ගැටුලවක් වශයෙන් මෙය හදුන්වා දෙන්නට පුලූවන්.මෙම තත්ත්වය ඇති වු විට ඔබේ මුහුණ අදුරුභාවයට පත් වනවා.ඒ වගේම මුහුණේ රැලි වැටිමක් දක්නටත් පුලූවන්. මේ සදහා මානසික ආතතිය, ජිවන රටාවේ සිදුවන වෙනස්විම්,සෞඛ්‍යට අහිතකර ආහාර හා පරිසර දුෂණය වැනි හේතු බලපානවා’

වෙළදපොළේ බොහෝ නිෂ්පාදන මේ සදහා ඇති නමුත් එයින් ඔබට යහපත් ප්‍රතිඵලයක් ලැඛෙනවාද යන්න සැකයක් පවතිනවා.ඒ නිසා අපි අද ඔබට ගෙදරදිම සාදා ගන්නට පුලූවන් පිළියමක් ඉදිරිපත් කරනවා.එය ඔබේ මුහුණේ රැලි වැටිම අඩු කර වයසට යාමේ ක්‍රියාවලිය අවම කරනවා.හොදයි අපිි බලමු මේ සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවාද කියලා.

ඔලිව් තෙල් හෝ ආමන්ඩ් තෙල් තේ හැදි 1ක්
බිත්තර කහමද 1ක්
මී පැණි තේ හැන්දක්
වැස්ලින් තේ හැදි 2ක්

ඉස්සෙල්ලාම ඔයා වැස්ලින් තේ හැදි දෙක රත් කරගන්න ඕනි.දැන් ඒකට මී පැණි බිත්තර කහ මදය ඔලිව් තෙල් එකතු කර හොදින් මිශ්‍ර කරගන්න.දැන් එය ඔබේ මුහුණේ ගල්වන්න.පැය බාගයකින් පසුව රෙදි කැබැල්ලක් ජලයේ පොගවා එය ඉවත් කර හරින්න.ඔබේ රැලි වැටිම වළක්වා සුමුදු මුහුණක් ලබා ගැනිමට ඔබට මෙය දිනපතා කරන්නට පුලූවන්මෙ.ම මිශ්‍රණය සකසා ශිතකරණයේ තබාගන්න.ඒ වගේම මෙය දිනකට දෙවරක් කලාට ගැටලුවක් ඇති වන්නේ නැහැ.

එහෙනම් මේ වටිනා ලිපිය ඔයාගේ ෆෙස්බුක් යහලූවන් අතර හැකිතරම් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.ඔබට ජය..

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!