page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / විද්‍යා හා තාක්ෂණ / මානසික සෞඛ්‍යට අහිතකරම සමාජ ජාලය Instagram බව හෙළිවෙයි

මානසික සෞඛ්‍යට අහිතකරම සමාජ ජාලය Instagram බව හෙළිවෙයි

සමාජ ජාල මාධ්‍ය අතරින් තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍යට අහිතකරම සමාජ ජාලය ඉන්ස්ටර්ග්රෑැම් බව සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.. බ්‍රිතාන්‍යය සිදුකළ මෙම සමීක්ෂණය සදහා වයස අවුරුදු 14ත් 24ත් අතර තරුණ තරුණියන් 1,500කට ආසන්න පිරිසකගේ අදහස් විමසා තිබෙනවා.. එහිදී සාංකාව, විශාදිය, හුදෙකලා බව සහ ආතතිය වැනි ගැටලු ඇතිකරවන සමාජ ජාල අනුපිළිවෙලින් දක්වන ලෙසයි සමීක්ෂකයින් ඔවුන්ට උපදෙස් ලබාදුන්නේ. එහි ප්‍රතිඵල අනුව හෙලිව ඇත්තේ මානසික සෞඛ්‍යයට වැඩිම සෘණාත්මක බලපෑමක් ඇතිකරන සමාජ මාධ්‍ය ජාලය වන්නේ ඉන්ස්ටර්ග්රෑැම් බවයි. කෙසේ නමුත් ඉන්ස්ටර්ග්රෑැම් සමාජ ජාලය සදහන් කරන්නේ තම මාධ්‍ය ජාලය භාවිත කරන්නන්ගේ ආරක්ෂාව ප්‍රමුඛකොට සළකන බවයි..

Check Also

මොනවා කරලවත් මරන්න බැරි සුපිරි සතෙක් මෙන්න.

ගැඹුරු අභ්‍යාවකාශයේ විනාශකාරී පරිසරයක වුණත් දිවි රැකගත හැකි  සතෙක් ගැන තමයි මම අද ඔයාලාට කියන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!