page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / සුව අරණ / හිතපන් නංගියො මේ දේ කරන්න කලින් තව දෙපාරක් හිතලා බලපන්

හිතපන් නංගියො මේ දේ කරන්න කලින් තව දෙපාරක් හිතලා බලපන්

කෙල්ලො එකටම අවුරුදු දාසයෙන් දාහතෙන් යාලුවෙනව කොල්ලෙක් එක්ක,ඒ යාලුවෙනෙ ආදරේක උවමනාවට නෙමෙ,රැල්ලට,තමන්ටත් කොල්ලෙක් ඉන්නව කියල ලෝකෙට පෙන්නන්න,ඒ යාලුවෙන්නෙත් තමන්ට වඩා අවුරුදු ගානක් වැඩිමල් කොල්ලෙක් එක්ක,එක්කො හමේ පාටට,නැත්තන් ඌ එන බයික් එකට,නැත්තන් සල්ලි වලට,

ඒ කාලෙ ඒ බොලද හිත් වලට තේරෙන්නෙ මේ තමා ජීවිතේ මගේ , අම්ම තාත්ත නෙමේ මගෙ ලෝකෙ වීරය මේ කොල්ල කියල,ඉතින් ඌ ගහන ගහන පදේට කෙල්ලත් නටනවා,දවසක් එනව ඌම ඒ කෙල්ලව ඇදක් උඩ තියල යටිබඩ අතගාල කෙල්ලව ගෑනියෙක් කරන,එතනින් එහා මාසයක් මාස දෙකක් තියෙයි සම්බන්දෙ,හුගක් වෙලාවට,(මෙහෙමෙ නොවෙන වෙලාවලුත් තියෙනවා).

ඊට පස්සෙ අර කොල්ල මගඅරින්න මග අරින්න ඌ පස්සෙ වැදවැටිල යනවා.ඌට අදාල නෑ, ටික කාලෙකින් කෙල්ලට ආදරේ කියන දේ එපා වෙනවා,
අන්න ඊට පස්සෙ කිසි එකෙක් එක්ක යාලුනොවී ඉන්නවා හැමෝම ආදරේ ඉල්ලදි,ආදරේ කරන්න බයේ ඉන්නව, ඔහොම ඉදල දවසක කොල්ලෙක් එක්ක යලුවෙනවා,ඌට ආයෙ ආදරේ කරනව,ඉතින් අවන්කකමට කෙල්ල උන හැමදේම ඒ කොල්ලට කියනවා,ඔන්න ඔතනින් තමා ඊලග කතාව ඉවරවෙන්නේ,
කිසි එකෙක් කැමති නෑ එකෙක් හාපු කුබුරක වපුරන්න,ඒක පිරිමින්ගේ සොබාවය,ඌත් අර ආදරේ කියන දේ හිතින් අයින් කරනවා,සැප ගන්න කෙල්ලව තියාගන්නවා,කාලෙත් එක්ක එක්ම කෑමජාතිය කාලා ඌටත් එපා වෙනව ඌත් දාල යනවා,

එතනින් එහාට ඒ කෙල්ලගෙ කතාව ඉවරයි,එක්කො වටේ යනව නැත්තන් සදා තනිකඩයි,ඔය අතර ඉන්නව බන් රත්තරන් මිනිස්සු අවන්කව උන වැරදි වලට සමාවදීල කෙල්ලට ආදරේ කරන්න හිතන.

අන්න ඒ රත්තරන් මනුස්සයව නැතිකරගන්නව කෙල්ල,මොකද කාලකන්නි දෙන්නෙක් නිසා ආයෙ දෙවියෙක්වවත් විස්වාස නොකරන්න හිතෙන නිසා,
හිතපන් නංගියො දෙයක් කරන්න කලින්,

වටිනා දේවල් නැතිකරගන්න කලින්,චරිතෙ මඩගාගන්න කලින්,කාලෙ එනකන් ඉදින් කොල්ලොන්ට වගේ නෙමේ අපි, අපි කෙල්ලො එක තැනක් වැරදුනොත් ජීවිතේට හදන්න බෑ

බ්ලවුස් එක ඇතුලෙන් තියෙන පපුව බලන්න සෙවල හලන අසහනකාරයො දාහක් මැද,දවසක් කෙනෙක් එයි
පපුවට යටින් තියෙන හදවත බලන,

අන්න ඌ ජීවිතේට එනකන් ඉදපන් ඌ උබව කුමාරිකාවක් නෙමේ,රැජිනක් කරයි

අන්න ඒකයි නංගියේ දෙපාරක් හිතපං කියන්නේ

බොක්කමට වැදුන්නානම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!