page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / සුව අරණ / ඔබගේ ලිංගික ශක්තිය වැඩි කරන අති ප්‍රභල ස්වභාවික පානයක්.

ඔබගේ ලිංගික ශක්තිය වැඩි කරන අති ප්‍රභල ස්වභාවික පානයක්.

ලිංගික ආශාව වැඩි කරන සුවිශේෂි පළතුරක් වශයෙන් දෙළුම් හදුන්වා දෙන්නට පුලූවන්..දින 14ක් පුරාවට මෙයින් විදුරුවක් බැගින් පානය කළහොත් පිරිමින්ගේ හා කාන්තාවන්ගේ ලිංගික ශක්තිය හා හෝමෝන මට්ටම සැලකිය යුතු මට්ටමින් ඉහළ යන බව ස්කොට්ලන්තයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලය පවසනවා..

ඒ වගේම තමයි දෙළුඑම් පරිභෝජනය කිරිමෙන් විඩාව අවම කරන අතර මතකයද වැඩි දියුණු වනවා..ඒ නිසා ඔබ කළ යුත්තේ ලිංගික ආශාව වැඩි කරන රසායනික දේවල්වලට හුරු නොවි ස්වබාවික මෙවැනි දේවල්වලට හුරු විමයි..

එහෙනම් මේ වටිනා ලිපිය ඔයාගේ ෆෙස්බුක් යහලූවන් අතර හැකිතරම් ෂෙයාර් කරගන්න අමතක කරන්න එපා..ඔබට ජය..

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

One comment

  1. Supiri niyamai.. digatama me wage dewal liyana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!