page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / Rape cases / බෙහෙත් ගන්න යන ගමන් 23 හැවිරිදි මාමා 14 වයසැති දැරිය කෙලෙසලා

බෙහෙත් ගන්න යන ගමන් 23 හැවිරිදි මාමා 14 වයසැති දැරිය කෙලෙසලා

මාමා ගේ අසනීප තත්වයට ප‍්‍රතාකාර ලබා ගැනිම සදහා වයස අවුරුදු 14 ක දැරියක් සමග යතුරු පැදියකින් යමින් සිටිය දී කැලෑ ප‍්‍රදේශයකදී රෝගි මාමා විසින් අදාල දැරියට අතවර කර ඇති බව ද පසුව අදාල මාමා අත්අඩන්ගුවට ගත් බවද නික වැරටිය පොලීසිය පවසයි.

තමාට හෙල්මට් සහ ලයිසන් පතක් නොමැති නිසාම කැලෑ ප‍්‍රදේහයකින් අදාල දැරිය සමග ධාවනය කර ඇති මෙම මාමා සම්බන්ධව අදාල දැරියගේ දෙමාපියන් කළ පැමැණිල්ලකට අනුව ඔවුව අත් අඩංගුවට ගෙන ඇත. 23 හැවිරිදි වියේ පසුවන ලද මෙම පුද්ගලයා විසින් මීට පෙර මෙම දැරිය අතවරයට ලක් කර ඇතැයි අනාවරණය වී ඇත.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!