page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / Rape cases / දෙරණේ ප‍්‍රවෘත්ති නිවේදිකාව සුදු වෑන් එකකින් පැහැරගෙන ගොස් නිරුවත් කර පින්තූර අරං

දෙරණේ ප‍්‍රවෘත්ති නිවේදිකාව සුදු වෑන් එකකින් පැහැරගෙන ගොස් නිරුවත් කර පින්තූර අරං

දෙරණ රූපවාහිනියේ ප‍්‍රවෘත්ති නිවේදිකාවක් පැහැරගෙන ගොස් නිරුවත් කර ඡයාරූප ගෙන පසුව මහමග අතහැර දමා ගොස් ඇති බවට අදාල නිවේදිකාව විසින්ම පොලීසිය පැමිණිලි කර තිබෙනවා. දෙරණ ස්ටාර් සිටි තරගයේ පෙරහුරුවැඩසටහනට සහභාගී වී සිටි ඇය අදාල වැඩසටහනේ වැඩසටහන් නිෂ්පාදකයෙකු සමග ඔහුගේ මෝටර් රියෙන් නිවස බලා යද්දී පසුගිය සිකුරාදා (19) මෙම පැහැර ගැනීම සිදුව ඇත්තේ මහරගම රත්මල්දෙනිය ප‍්‍රදේශයේදීය.

සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් විසින් ගිනි අවි පෙන්වා පැහැරගෙන ගොස් නිරුවත් පින්තූර ගෙන ඇය සතුව තිබූ රන් ආබරණද කොල්ල කා තිබෙනවා.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

3 comments

  1. Eka thank Ada derana 12 news qwe aluth kolllek…. Oka MN nm hithannee are produser karayagee games ekak

    • Derane inne kohomath sewala pera pera inna eun thmai.. oya prduser karayama thmai oya game eka set karanna aththee

  2. Eka aththaa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!