page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Ebay සහ Aliexpress එකෙන් බඩු අරන් හමාරයි

Ebay සහ Aliexpress එකෙන් බඩු අරන් හමාරයි

අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ගණදෙනු මෑතකාලයේ ඉහල යාමත් සමග ඒ සඳහා බද්දක් පැනවීමට රජය සූදානම් වන බව වාර්තා වනවා. මෑත කාලය වන විට ලංකාව තුළ Ebay, Aliexpress වැනි අන්තර්ජාල වෙළඳසැල් වලින් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය ඉහලගොස් තිබෙනවා. ඒ සිදුවන එකදු ගනුදෙනුවකින්වත් රජයට කිසිදු බදු ආදායමක් හිමි වන්නේ නෑ. ඒ නිසා ඉදිරියේදී බදු පැනවීමට රජයේ අවධානය යොමුවී තිබේ.

මේ අනුව Ebay, Aliexpress වැනි වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගන්නාවිට මුදල් ගෙවීමේදී ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA ) විසින් නිර්මාණය කරන ලද පොදු පද්ධතියක් හරහා එම බදු මුදල් අයකරගැනීමට නියමිත බව වාර්තා වේ. මෙම පොදු පද්ධතිය මහා භාණ්ඩාගාරයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතයි.

කෙසේ නමුත් තරුණ ප්‍රජාව මේයට දැඩි විරෝධතාවයක් එල්ල කරන බව නිසැකයි..

Check Also

පොලිස්පති පූජිත මීට පෙරත් පොලිස් නිලධාරීන් 70 ක් වද හිංසනයට ලක්කරලා

පොලිස්පති පූජිත ජයසුන්දර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුව සිටි අවධියේ දී ද පහල පොලිස් නිලධාරීන් වද හිංසනයට සහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!