page hit counter
Monday , December 18 2017
Breaking News
Home / විද්‍යා හා තාක්ෂණ / මිනිස් ජීවිතයක් තප්පරයකින් විනාශකල හැකි ලොව භයානකම උද්භිද උද්‍යානය මෙන්න

මිනිස් ජීවිතයක් තප්පරයකින් විනාශකල හැකි ලොව භයානකම උද්භිද උද්‍යානය මෙන්න

උතුරු දිග එංගලන්තයේ Alnwick ප්‍රදේශයේ ” Alnwick Poison Gardens ” නමින් හැදින්වෙන උද්භිත උද්‍යානයේ දක්නට ලැබෙන්නේ උග්‍ර විෂ සහිත ශාක විශේෂයන්ය.

අක්කර 14 පුරා පැතිරී ඇති මෙම උද්‍යානයට ඇතුළු වන ගේට්ටු වල පවා “These Plants Can Kill” යනුවෙන් ප්‍රදර්ශනය කර තිබෙන්නේ ශාක පත්‍රයකින් පවා වැඩිහිටි මිනිසෙකු මැරීමට සමත් විෂ සහිත Atropa belladonna (deadly nightshade) ශාක , යුරෝපයේ හා දකුණු ඇමෙරිකාවේ වැවෙන Conium maculatum (hemlock) වැනි ශාක සහ ලෝකයේ විවිධ ප්‍රදේශ වල වැවෙන උග්‍ර විෂ සහිත මාරාන්තික ශාක වර්ග 100 ක එකතුවකින් මෙම උද්‍යානය සමන්විත වන නිසාය.

ඡායාරූප සහ තවත් විස්තර පහත වීඩියෝවෙන්

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!