page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / සුව අරණ / හෘද රෝග, කොලෙස්ටරෝල් මට්ටම අවම කරන, වෛද්‍යවරුන් පවා මවිතයට පත්කළ ප්‍රතිකර්මය

හෘද රෝග, කොලෙස්ටරෝල් මට්ටම අවම කරන, වෛද්‍යවරුන් පවා මවිතයට පත්කළ ප්‍රතිකර්මය

මී පැණි, කුරුදු එකිනෙකට වෙනස් අමුද්‍රවයන් 2ක් වුවත් එයින් සිදුකළ හැකි විශ්මිත දේවල් පිළිබදව අද වන විට වෛද්‍යවරු පවා මවිතයට වෙලා පවතිනවා.මී පැණි කියන්නේ ඈත අතිතියේ සිටම බොහෝ රෝග සදහා ජන පිළියමක් ලෙස භාවිත කළ දෙයක්ශ.රිරය ශක්තිමත්ව පවත්වා ගැනිමට මෙන්ම තුවාලවලට ප්‍රතිකාර කිරිමටත් යොදාගෙන තිඛෙනවා.මී පැණි පමණක් නොවෙයි කුරු`දුත් බොහා් රෝග සුව කිරිම සදහා යොදා ගෙන තිඛෙනවා..

මෙම ද්‍රව්‍ය දෙක එක් කරමින් ඔබේ පවතින බොහෝ ගැටලූවල විසදුම් ලබා දෙන්නට පුලූවන්.

කොලෙස්ටරෝල් මට්ටම අවම කරයි.
බදුනක් ගෙන කුරුදු කුඩු තේ හැදි 3කට මී පැණි තේ හැදි 2ක් මිශ්‍ර කරන්න.දෛනිකව මෙය පරිභොජනය කරන්න.ඔබේ කොලෙස්ටරෝල් මට්ටම සියයට 10කින් අවම කරනු ඇත.

හෘද රෝග
උදේට පාන් පෙත්තක කුරුදු හා මී පැණි ගල්වා කන්න පුලූවන් නම් ඔබේ දවස ගොඩාක් ප්‍රබෝධමත් වේවි.ඒ වගේම එමගින් ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අවම කරන අතරම බරපතල හෘද රෝග අවධානම අවම කරනවා.

සන්ධි ඉදිමිම් සදහා
උණු වතුර විදුරුවකට මී පැණි තේ හැදි 2ක් හා කුරුදු තේ හැන්දක් එක් කරන්න.දැන් මේ මිශ්‍රණය උදේ හා සවස පානය කරන්න.මෙය ඔබේ සන්ධි ඉදිමිම් සදහා සාර්ථක ප්‍රතිකාරයක් වේවි.

පිත්තාශයේ පවතින ආසාදන සදහා.
ඔබට පිත්තාශයේ ආසාදන පවතිනවා නම් කුරුදු තේහැදි 2ක් හා මී පැණි තේ හැන්දක් උතුරන වතුර කෝප්පයකට දමා සිසිල් විමට හරින්න.ඉන්පසු මෙයින් ටිකක් පානය කරන්න.

සෙම්ප්‍රතිශයාව සදහා
ඔබ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පිඩා විදිනවා නම් නැතිනම් කැස්සෙන් පිඩා විදිනවා නම් මී පැණි තේ හැන්දකට කුරුදු තේ හැදි කාලක් මිශ්‍රකර පරිභොජනය කරන්න.

ප්‍රතිශක්තිකරණ පද්ධතිිය ශක්තිමත් විම සදහා
මෙම සංයෝජනය නිතිපතා පානය කිරිම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරිමට මෙන්ම බැක්ටිරියා හා වෛරස වලින් ඔබ ආරක්ෂා කිරිම සදහා ද බොහෝ සෙයින් උපකාරි වනු ඇත.

එහෙනම් මේ වටිනා ලිපිය තව අයෙකුගේ දැනගැනිම පිණිස හැකිතරම් ෂෙයාර් කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා..ඔබට ජය..

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!