page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / How To Go Success / සිතූපෑතු සම්පත් ලබා ගත හැකි විශ්වයේ තිඛෙන ප්‍රබලම රහස මෙන්න: ඔබත් මේ දැන්ම මෙය අත්හදා බලන්න

සිතූපෑතු සම්පත් ලබා ගත හැකි විශ්වයේ තිඛෙන ප්‍රබලම රහස මෙන්න: ඔබත් මේ දැන්ම මෙය අත්හදා බලන්න

ඔබේ උඩු සිතේ පවතින්නේ තාවකාලික මතකයක් පමණයි නමුත් ඔබේ යටි සිත එසේ නැහැ ඔබ ඔබට අවශ්‍ය දෙයක් දිගු කාලයක් තිස්සේ යටි සිතට ලබා දුන්නේ නම් එය අනිවාර්යයෙන්ම ඉටු වනවා.ඔබ තර්කයක් හා හැගිම් අතර ගැටුමක් ඇතිවු විට ජය ගන්නේ හැගිමයි. ඒ නිසා හැගිම් කළමණාකරණය ඔබේ සාර්ථකත්වය සදහා ඉතාම වැදගත්.ඒ නිසා කිසිම විටක ඔබේ සිතේ සැකයක් තියාගන්න එපා සැකයක සහිතව ඉන්න විට ඔබ ඉච්චාභංගත්වයට පත්වනවා.අපි කියන්නේ මොකක්ද කියලා පහත විඩයෝ එකෙන්ම බලන්නකෝ.සිංහල උපසිරස සහිතව දක්වා තිඛෙනවා.


Check Also

ජලයේ බයෙන් ලෙඩ සුව කරමු..

ජපානයේ ලෙඩ රෝග සුව පිළිබඳ සංගමය නම් ආයතනය ජලය පානය කිරීමෙන් නිදන්ගත වූ සහ රෝග …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!