page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / දේශපාලන / මංගලගෙන් රජයේ මාධ්‍ය ආයතනවලට නව නිලධාරීන් පත් කිරීමේ සූදානමක්?

මංගලගෙන් රජයේ මාධ්‍ය ආයතනවලට නව නිලධාරීන් පත් කිරීමේ සූදානමක්?

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා පත්වීමෙන් පසුව රජයේ මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනයන්ට නව නිලධාරීන් පත්කිරීමේ අවධානය යොමුව ඇති බව අපට දැනගන්නට ලැබුනා.ඒ අනුව එම ආයතන ප්‍රධානීන්ට ඉල්ලා අස්වීමේ ලිපි බාරදෙන මෙන් නොනිල වශයෙන් දැනුම්දී ඇති බවද වාර්තා වෙනවා.

නව අමාත්‍යවරයාට සුදුසු නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමේ අවස්ථාව සලසාදෙමින් තමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන් බවද අතාවුදහෙට්ටි මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා පවසන්නේ ඉල්ලා අස්වන ලෙස කිසිවෙකු නොදැන්වූ බවයි.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!