page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / දේශපාලන / රවීගේ නව අමාත්‍යධූරයට සුබ පතමින් මංගලගෙන් උණුසුම් හාදුවක්

රවීගේ නව අමාත්‍යධූරයට සුබ පතමින් මංගලගෙන් උණුසුම් හාදුවක්

රවී කරුණානායක මහතා නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අද වැඩ භාර ගත්තා.මෙහිදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී ඔහුගේ නව අමාත්‍යධුරයට සුභපතා තිබෙනවා.

නව විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් රාජකාරි අරඹන අමාත්‍ය රවී කරුණානායක මහතාව තම අමාත්‍යාංශය වෙත පිළිගැනීමේ සමාරම්භක අවස්ථාව..

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!