page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / එසැණ පුවත් / සනත් ජයසූරිය ගහපු සුපිරි ගැහිල්ල මෙන්න. | ජයසූරියගේ වීඩියෝවත් සමග ඔහුගේ ෆේස්බුක් පිටුවත් ඉවත් කළ ඇඩ්මින් හැමෝටම රිදෙන්න කිව්ව කතාව

සනත් ජයසූරිය ගහපු සුපිරි ගැහිල්ල මෙන්න. | ජයසූරියගේ වීඩියෝවත් සමග ඔහුගේ ෆේස්බුක් පිටුවත් ඉවත් කළ ඇඩ්මින් හැමෝටම රිදෙන්න කිව්ව කතාව

මේ දිනවල එක්තරා වීඩියෝවක් සම්බන්ධව සනත්ජයසූරිය වැඩිපුර කතා බහට ලක් වෙනවා.කෙසේ වෙතත් ඔහු අපේ රටේ හිටපු බොහෝම දක්ෂ ක්‍රීඩකයෙක් වෙනවා.පසුව කීර්තිමත් දේශපාලඥඥයෙක් වුනු ඔහු පසුව දේශපාලනයෙන්ද ඉවත් වීමට තීරණය කරා.

ජයසූරියගේ වීඩියෝවත් සමග ඔහුගේ ෆේස්බුක් පිටුවත් ඉවත් කළ ඇඩ්මින් කියන්නේ මෙන්න මේ වගේ කතාවක්

මේ වෙලාවේ ඔහුගේ හිතවතෙක් සහ ඔහුගේ සමාජ මාධ්‍ය සම්බන්ධ වගකිවයුත්තා ලෙස මට කිරීමට හැකි සියලු දේවල් කලෙමි.

එපමණයි!

මිනිස්සු ශ්‍රී ලාංකිකයින් මැන ගත හැකියි!!!
ලිංගික ඊරිසියාවෙන් සහ කුහකත්වයෙන් පිරි පිරිස් පෝලිමේ ඉතින්!!!!

බලපන්! අපහස නොකර

සනත් අපි වෙනුවෙන් රට වෙනුවෙන් ගහපු ගැහිලි අමතක කරන්න එපා.

Check Also

ඊයේ තරඟයේ දරුණු පරාජයත් සමග ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

මේ දිනවල දිගින් දිගටම පරාජයේ ආශ්වාදය පමණක්ම භුක්ති විඳින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (31) …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!