page hit counter
Saturday , November 18 2017
Breaking News
Home / සුව අරණ / රාත්‍රි ආහාරයට කරවිල කනවාද? එසෙනම් ජීවිතෙට තියන ආසාව අත්ඇරගන්න

රාත්‍රි ආහාරයට කරවිල කනවාද? එසෙනම් ජීවිතෙට තියන ආසාව අත්ඇරගන්න

කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ කට ඇඹුල් වෙලා යන එළවළුවක්නේ. ඒ උනාට බත්පත රස ගන්වන්නට කරවිලවලින් ලැබෙන දායකත්වය ඉහළයි. කරියට පිසුවත්, තෙළට සිඳුවා ගත්තත්, සලාදයකට ගත්තත් කරවිල පුදුමාකාර රසයි. ඒ තිත්ත රසය වුණත් දිවට මිහිරක්ද ගෙන එයි. මේ කියන්න යන්නේ නම් කරවිල පිසින හැටි ගැන නොවේ. ඇතැමුන් තිත්තයි කියා ඉවත දමන කරවිලවල ගුණය ඒ අය නොදන්න වග නිසැකයි. මේ ලිපිය කියවීමෙන් පසු ඖෂධීය ගුණයෙන් වඩාත් පොහොසත් කරවිල ආයුර්වේද වෛද්‍ය ශාස්ත‍්‍රයට අනුව කෙතරම් වැදගත්ද කියා ඔබටම වැටහේවි.ඒත් ඔයාලා දැනගෙන හිටියාද මේච්චර ගුණ දෙන එළවළුව රෑට අාහාරයට ගත්තොත් වෙන අනතුර ගැන.. ඉතින් ඒ සියළු විස්තර පහත වීඩියෝවෙන් බලන්න

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!