page hit counter
Saturday , November 18 2017
Breaking News
Home / දේශපාලන / රවීගේ මූණ දාගෙන මන්මෝහන් සිං මියගිහින් කියලා twitter දාලා

රවීගේ මූණ දාගෙන මන්මෝහන් සිං මියගිහින් කියලා twitter දාලා

ව්‍යාජ ට්විටර් ගිණුමක් යොදාගෙන විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා උපුටා දක්වමින් හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වූවා යැයි ප්‍රවෘත්තික් පළ කිරීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමක් සිදුකර තිබේ.

මෙම ව්‍යාජ ප්‍රවෘත්තිය පළ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුත්තන්ට එරෙහිව කටයුතු කරන ලෙසද විදේශ කටයුතු අමාත්‍යවරයාගේ දැනුම්දීම මත අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

www.twitter.com/SrilankaMFA නමැති ව්‍යාජ ට්විටර් ගිණුම මේ සඳහා යොදාගෙන ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි. මේ වන විට එම ගිණ්‍රම අක්‍රීය කර ඇත

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!