page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / එසැණ පුවත් / කැළණි ගඟත් පිටාර ගැලීමෙන් පවුල් 3000 ක් ඉවත් කරයි

කැළණි ගඟත් පිටාර ගැලීමෙන් පවුල් 3000 ක් ඉවත් කරයි

කැළණි ගඟ පිටාර ගලා ඒ අවට ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යට වී ඇතැයි වාර්තා වේ.

ඉහළ ප්‍රදේශවලට ලද අධික වර්ෂාව හේතුවෙන් කැළණි හා කළු යන ගංගාවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යන බැවින් කඩිනමින් ගංඟා දෙපසින් ඉවත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ බලධාරීහූ දිගින් දිගටම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති සුනිල් කන්නන්ගර මහතා පැවසුවේ‍ මේ වනවිට පවුල් 3000කට ආසන්න ප්‍රමාණයක් කැළණි ගං මිටියාවතෙන් ඉවත් කර ඇති බවයි.

Check Also

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 6ක් මරුට : ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැත

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අළුයම 2.30ට පමණ මධ්‍යම ලන්ඩනයේ පාලමක් මත සිටි පුද්ගලයන් පිරිසක් වෙත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!