page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / එසැණ පුවත් / හොරණට වහාම උදව් අවශ්‍යයි.

හොරණට වහාම උදව් අවශ්‍යයි.

හොරණ ප්‍රදේශයේ මහයාය, රෙමුණ, අඟුරුවාතොට, බැල්ලපිටිය ආදි ප්‍ර දේශ තවමත් ජලයෙන් යටව තිබේ. එම ප්‍ර දේශයට ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ කසිවෙකුත් නොපැමිණි බව ප්‍ර දේශවාසීහු පවසති. ජනතාවට පිසූ ආහාර, වියළි සලාක මෙන්ම සනීපාරක්ෂක ද්‍රව්‍ය අවශ්‍ය වෙයි.

හැකිතරම් share කර ඔබේ සහය ලබාදෙන්න

Check Also

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 6ක් මරුට : ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැත

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අළුයම 2.30ට පමණ මධ්‍යම ලන්ඩනයේ පාලමක් මත සිටි පුද්ගලයන් පිරිසක් වෙත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!