page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / උණුසුම් පුවත් / විපතට පත්වූවන්ට සහනාධාර රැගත් නැව් දෙකක් ඉන්දියාවෙන් එයි

විපතට පත්වූවන්ට සහනාධාර රැගත් නැව් දෙකක් ඉන්දියාවෙන් එයි

ශ්‍රී ලංකාවේ පවතින ජලගැලීම් හා නායයාම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා සහනාධාර සහ වෛද්‍ය කණ්ඩායම් හා උපකරණ රැගත් නැව් දෙකක් මෙරටට එවීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.

මෙම නෞකා දෙක එවනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුවය.
මෙහි ප්‍රථම නෞකාව අද (27) පෙරවරුවේ කොළඹ වරායට ළඟා වන අතර අනෙක් නැව හෙට (28) පැමිණීමට නියමිතය.

Check Also

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි – ශිෂ්‍යත්ව ප්‍රතිඵල බලන්න මෙතැනින් පිවිසෙන්න

5 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර සිසුවා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!