page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / Education / දළදා මාලිගාවට අපු මෝදිගේ හෙලිකොප්ටරය හදිසියේ ක්‍රියා විරහිත වූයේ රං වියනට උඩින් ගිය නිසා

දළදා මාලිගාවට අපු මෝදිගේ හෙලිකොප්ටරය හදිසියේ ක්‍රියා විරහිත වූයේ රං වියනට උඩින් ගිය නිසා

මහනුවර දළදා මාලිගාව ප්‍රධාන ගොඩනැගිලි 3කින් සමන්විත වේ. වැඩහිටි මාලිගය, පත්තිරිප්පුව හා අළුත් මාළිගාවයි. පළමු වන විමලධර්මසූරිය රජු විසින් ක්‍රි.ව. 1593 – 1603 අතර කාලයේ දී මහනුවර දළදා මාළිගාව ඉදි කරන ලද අතර එහි කොටස් අද වන විට දක්නට නොමැත. ක්‍රි.ව. 1687- 1707 අතර කාලයේ දී දෙවන විමලධර්මසූරිය රජු විසින් මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක් දළදා වහන්සේ තැන්පත් කිරීම සඳහා ඉදිකරන ලදී. වර්තමානයේ දක්නට ලැබෙන පත්තිරිප්පුව සහිත ඉදිරි කොටස ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන කාලයේ 1798 – 1815 දේවේන්ද්‍ර මූලාචාර්ය නම් ශිල්පියා විසින් ඉදිකරන ලදී. මෙම ගොඩනැගිල්ල ‍විශේෂිත අවස්ථාවල රජු මහජනතාව ඇමතීම සඳහා භාවිත කරන ලදී.

මීට සති කිහිපයකට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධිගේ මහනුවර සංචාරයේදී හාස්කම් රැසක් සිදුව ඇතැයි වාර්තා වනවා.ඉන් ප්‍රධාන වන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාවට පැමිණි ඉන්දීය හෙලිකොප්ටර් යානයක් කාර්මික දෝශයකට ලක්වීමයි.

ඒ ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් බලන්න..

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

ලංකාව තුල මේ ජාතියේ දුරකතන පාවිච්චි කළොත් දැඩි දඩුවම්

මෙරට තුළ භාවිතයට තහනම් කර ඇති DECT 6.0 රැහැන් රහිත දුරකථන තව දුරටත් භාවිත කරන්නන්ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!