page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / එසැණ පුවත් / Breaking news:බද්දේගමට ගුවන් හමුදා හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි

Breaking news:බද්දේගමට ගුවන් හමුදා හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි

ගුවන් හමුදාවට අයත් MI 17 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් අද උදෑසන කඩා වැටී තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, ගුවන් හමුදා ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවි රත්න පහතා ප්‍රකාශ කලේ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි.

මෙය කඩා වැටී ඇත්තේ වහලයක් මතටයි.. හෙළිකොප්ටර් යානය සම්පුර්ණයෙන් විනාශ වි තිබෙනවා. බද්දේ ගම ඉනිමංකඩ ප්‍රදේශයට මෙය කඩා වැටී ඇත.

වීඩියෝව පහතින් බලන්න..

දර්ශණ අනුග්‍රයහ – NewsFirst

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයෙන් 6ක් මරුට : ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැත

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අළුයම 2.30ට පමණ මධ්‍යම ලන්ඩනයේ පාලමක් මත සිටි පුද්ගලයන් පිරිසක් වෙත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!