page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / Rape cases / ගංවතුරට කොටුවූ 79 හැවිරිදි කාන්තාවට අතවර කරන්න තැත් කල නරුමයයෙක්

ගංවතුරට කොටුවූ 79 හැවිරිදි කාන්තාවට අතවර කරන්න තැත් කල නරුමයයෙක්

ජල ගැල්මෙන් කොටුවී සිටි මල්වානේ පහල මාපිටිගම ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවකට අතවර කිරීමට පෙරේදා පස්වරුවේ 45 හැවිරිදි තිදරු පියෙකු තැත් කර ඇති බව දොම්පෙ පොලිසිය පවසනවා.

පසුගිය 28 වැනිදා මේ කාන්තාව පණ පයින් ගමන් කරන විට අදාළ පුද්ගලයා ඇය ඒ අසල රඹුටන් වත්තකට ඇදගෙන ගොස් බිම පෙරළාගෙන ඇයට අතවර කිරීමට තැත් කළ බව කාන්තාව පවසනවා.ඒ අවස්ථාවේදී අසලින් ගිය පුද්ගලයන් දෙදෙනෙකුට ඇය කෑගසන ශබ්දය ඇසී එම ස්ථානයට එන විට ඔහු දිවගොස් සැඟව තිබුණා.

දැනට සැඟවී සිටින මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවද පොලිසිය සඳහන් කරනවා.

Check Also

පාසල් සිසුවිය දූෂණය කර මරාදැමූ කාමාතුරයාගේ ජංගම දුරකථනයේ ඇසැබි වීඩියෝ 300ක්

ගිරිබාව, යාය2, සාලිය අශෝකපුර ලිපිනයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක නිවසේ තනිව සිටි වේලාවක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!