page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / සුව අරණ / මරණාසන්න රෝගියෙකුට ජිවය ලබා දෙන දෙළුම්

මරණාසන්න රෝගියෙකුට ජිවය ලබා දෙන දෙළුම්

ඉන්දියාවේ හිමාලය පුදේශයේ මිහිරි පළතුරක් ලෙසින් ප්‍රසිද්ධියට පත් දෙලුම් ඉරානය නිජබිම කරගෙන කර ඇත.කල්තබා ගත හැකි පළතුරක් ලෙසින්ද වාසියක් ඇති දෙලුම් මිලදි ගැනිමේදි දිප්තිමත් පොත්ත තද ඉරි තැලිමක් නොමැති පල තෝරා ගත යුතුය.

lythraceae කුගයට අයත් දෙලුම් punica granatum විද්‍යාත්මක නාමයෙන් හැදින්වේ.රෝග නිවාරණයේද දෙලුම් වඩාත් සුවිශේෂි පලතුරක් වේ.මෙහි ඇති ගුණ කෙතෙක්ද යත් මරණාසන්න පුද්ගලයෙකුට දෙලුම් යුෂ බිංදු දෙකක් පානයට දුන්විටදි එයින් යම් සහනයක් ලැබෙන බවට විශ්වාසයක් පවතිනවා..

ආහාර ජිර්ණය ආහාර අරුචිය කුසගිනි වර්ධනය අතීසාරය අම්ල පීතය වැනි රෝගයන්ට දෙලුම් ඉතා ගුණදායක බව පැවසෙනවා.අජිර්ණ අවස්ථාවන්හිදි ඉදුණු දෙලුම් යුෂ මී පැණි සමග විටින් විට පානය කල හැක.එමෙන්ම ආහාර අරුචිය වැනි අවස්ථාවන්හිදි දෙලුම් යුෂ කෝප්ප භාගයකට මී පැණි ස්වල්පයක් එකතු කොට පානය කල හැක.

රුධිර සංසරණය උත්තේජනය කරන දෙලුම් රක්තහිනතාවය දුරලන අතර ශ්වසන ආබාධ තත්ත්වයේදි ඇතිවන වියළි කැස්සට ගුණදායක වේ.ළදරුවන්ට වියල් කැස්ස ඇති වු විට දෙලුම් යුෂ පානයට දිම අතිතයේ ඉතා පූත්‍යක්ෂ ඔෂධයක් වශයෙන් සලකන්නට ඇත.

මුත්‍ර උත්තේජනය කිරිමේ හැකියාව නිසා දෙලුම් මුත්‍ර පිටවිමේ රෝගාබාදායන්ට ගුණදායක වේ.පිපාසය සංසිදවන අතර වකුලඩු රෝගයන්ටද සහනයක් ලබා දේ.පුබල විෂබිජ නාශකයක් ලෙස ක්‍රියා දෙලුම්වල අන්තරගත පුනිකැලින් හා පියුනිසික් ඇසිඩ් ප්‍රතිඔක්සිකාරකයක් නිසා නිදන්ගත රෝග මර්ධනය කොට සිරුරේ දැවිලි සහගත තත්ත්වයට සහනය ලබා දෙනු ලබයි.මෙම ප්‍රතිකැලරින් රසායනය මගින් මොළයේ සෛල විනාශ විම වලක්වන අතර සියුම් සෛලයන්හි ඉදිමුම සමනය කරන නිසාම මොලයේ සෛල හානියට පත්විමෙන් ඇතිවන අල්සයිමර් රෝගය වලක්වා ගැනිමට දෙලුම් ආහාරයට ගැනිම වඩාත් ගුණදායක බව පිලිගෙන ඇත..

ආහාර මාර්ගයේ ඉදිමුම පියයුරු පිළිකා පුරස්ථි ගුන්ථි පිලිකාවන්ට එරෙහිව හක්තිය ගොඩනගා ගැනිමට මෙම ප්‍රථිඔක්සිකාරක සංයෝග වඩාත් දායක වේ.

රුමැටික හන්දි ප්‍රදාහය සහ පාර්කින්සන් රෝගයේ වේදනාවන්ට සහනය ලැබෙන අතර මුඛයේ ඇති වෙන ආසාදන ප්‍රතිදැවිලි සහ පරිදන්ත රෝග ලෙසින් සැලකෙන දත් හැ විදුරුමස් ආබාධයන්හි ඇතිවෙන දත්මුල් ඉදිමිම දත් කුහර ඇතිවිම වැනි රෝග තත්ත්වයන්ට දෙලුම් ගුණදායක වේ.

විදුරුමස් රෝගාබාධයන්හිදි දෙලුම් ලෙලිවලින් ලබාගත් අලුවලින් දත් මැදිමෙන් සුවය ලබා ගෙන ඇත.නිරන්තරව අසන්නට ලැබෙන හදවත් රෝගවලදි දෙලුම් මගින් ලැබෙන පිටිවහල ඉතා සුවශේෂි වේ.හදවත් රෝගින්ට උදෑසන දෙලුම් ඇට ආහාරයට ගැනිමෙන් මෙන්ම දෙලුම් යුෂ පානයෙන් හදවත් රෝග නිසා ඇතිවන පපුවේ වේදනාවෙන් සහනය ලැබේ.

රුධිර සංසරණය යහපත් මට්ටමක පවත්වා ගැනිමටත් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනයටත් හිතකර කොලෙස්ටරෝල් මට්ටම යහපත්ව පවත්වා ගැනිමටත් උපකාරි වේ.ආඝාත රෝග අකලට මහලුවිම අධිරුධිර පිඩනය අල්සයිමර් වැනි රෝගාබාධායන්ට දෙලුම් මගින් ආවරණය ලැබේ.

වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය විටමින් සී අවශ්‍යතාවයෙන් 40% ක් දෙලුම් මගින් සපයා ගත හැකිය.පාචන රෝග තත්ත්වයේදි දෙලුම් ලෙලි තලාගත් යුෂ පානය ගුණදායකය.

මෑතකදි සිදුකරන ලද වෛද්‍ය පර්යේෂණයන්ට අනුව දෙලුම් මගින් ආතරයිටිස් සහ ඔස්ටියෝපොරොසිස් මෙන්ම අස්ථි දිරාපත් විමේ අවධානමට පත් රෝගින්ටත් දෙලුම් ගුණ ලබා දෙනබැව් හදුනා ගන ඇත.

මෙම වටිනා ලිපිය තවත් කෙනෙක්ට බලන්න පහතින් share කරන්න

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!