page hit counter
Saturday , November 18 2017
Breaking News
Home / Education / ලංකාව තුල මේ ජාතියේ දුරකතන පාවිච්චි කළොත් දැඩි දඩුවම්

ලංකාව තුල මේ ජාතියේ දුරකතන පාවිච්චි කළොත් දැඩි දඩුවම්

මෙරට තුළ භාවිතයට තහනම් කර ඇති DECT 6.0 රැහැන් රහිත දුරකථන තව දුරටත් භාවිත කරන්නන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බැවින් එම දුරකථන භාවිතා කිරීමෙන් වළකින්නැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

ශ්‍රී ලංකාව තුළ මෙම වර්ගයට අයත් දුරකථන ආනයනය, බෙදාහැරීම, අලෙවි කිරීම හා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වේ.

ඊට හේතු වී ඇත්තේ මෙම දුරකථන නිසා ජංගම දුරකථන ජාලයට බාධා ඇති වීමයි

වැඩි විස්තර පහත වීඩියෝවෙන් බලන්න

වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා අමතන්න – 1900

මේ ගැන ඔයායේ යාළුවන්වත් දැනුවත් කරන්න පහතින් share කරන්න

Check Also

මෙන්න මේ තැන්වල දින දර්ශන එල්ලුවොත් ඔබේ විනාශය කාටවත් නවත්වන්න බෑ

වාස්තු විද්‍යාවට අනුව පැරණි දින දර්ශන එල්ලා තැබීමෙන් තම ජීවිතයේ දියුණුව බලාගෙන ඉද්දී කඩා වැටෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!