page hit counter
Saturday , November 25 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ගිං ගඟට බිළිවීමට ගිය ජිවිත 3ක් බේරාගැනීමේ දරුණු මෙහෙයුම | ViDEO

ගිං ගඟට බිළිවීමට ගිය ජිවිත 3ක් බේරාගැනීමේ දරුණු මෙහෙයුම | ViDEO

වේගයෙන් ගලන ගංවතුරේ ගසක් උඩ ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් සිටි කුඩා දරුවෙකු සහ ඔහුගේ සීයාව බේරා ගැනීමට සහන කණ්ඩායමක් සමත් වී තිබෙනවා.මේ කුඩා දරුවා සහ සීයා සමග සුනඛයෙකුද සිටි අතර එම සුනඛයාවද බේරාගන්න තරම් සහන කණ්ඩායම මානුෂීය වුණා.

ඔවුන් බෝට්ටුවකින් ගමන් කරමින් සිටියදි මේ අනතුරට මුහුණපා ඇති අතර සහන කණ්ඩායම පැමිණ ඔවුන්ගේ දිවි රැක දුන්නා.

එම වීඩියෝව පහතින් බලන්න…

මිතුරන්ටත් බලන්න share කරන්න

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!