page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / සුව අරණ / Marriage life / ඔබත් පුංචි දරුවාගේ දෙතොල් සිපගන්නවාද? මෙය දැනගත් පසු ඔබ කිසිදිනක එසේ කරන එකක් නෑ.

ඔබත් පුංචි දරුවාගේ දෙතොල් සිපගන්නවාද? මෙය දැනගත් පසු ඔබ කිසිදිනක එසේ කරන එකක් නෑ.

ලොව බොහෝ සංස්කෘතීන් වල මිනිසුන් සිය ප්‍රේමාන්විත හැඟීම් ප්‍රකාශනය සඳහා දෙතොල් සිප ගැනීම සිදු නොකරන බව නව අධ්‍යනයකින් හෙළි වී තිබේ.

සත්ව ලෝකයේ දෙතොල් සිප ගැනීම ඉතාමත්ම දුර්ලභ අතර සිප ගැනීමෙන් වරකට මිලියන අසූවකට අධික හිතකර මෙන්ම අහිතකර බැක්ටීරියා ඛේටය සමග හුවමාරු වෙයි.

එසේ නම් බොහෝ මිනිසුන් දෙතොල් සිප ගන්නේ ඇයි?
සිප ගැනීමට පාදක වන විද්‍යාත්මක හේතු කවරක් වුවත් ප්‍රේමවන්තයින්ට සිය පළමු සිප ගැනීම ජීවිතයේ අමතක නොවන සුන්දර මතකයක්!

නමුත් දැන් අපි ඔටබ කියන්න යන්නේ මේ ප්‍රේමවනිතයන්ගේ සිප ගැනීමක් ගැන නොවෙයි.. ඔබේ අලුත උපන් බිලිදාගේ තොල් සිපගන්න සමහරක් වගේම ඔබත් ප්‍රියතාවක් දක්වනවා ඇති.. ආදරේට උනත් එසේ කිරිමෙන් ඔබේ දරුවාට වන හානීය පහත වීඩියෝවෙන් බලන්න.

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

ඇඟ ඇතුළෙ හැදෙන අමුතු පණුවෙක් – දඹුල්ලේ මිනිසුන් රැසක් ලෙඩ කරයි

දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 20කගේ පමණ ශරීරයේ අභ්‍යන්තරයේ ජීවත් වූ පණුවන් විශේෂයක් සැත්කම් මඟින් මේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!