page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / සුව අරණ / ඉන්නන් ඉක්මනින් හා පහසුවෙන් ඉවත්කරන ක‍්‍රමය මෙන්න

ඉන්නන් ඉක්මනින් හා පහසුවෙන් ඉවත්කරන ක‍්‍රමය මෙන්න

මෙම ඉන්නන් ශරීරයට හානිකර නොවුවද ඉන්නන් ඉවත් කිරීමට බාහිර අලංකරණය ගැන සිතන බොහෝ දෙනෙකු වර්තමානයේ පෙළඹේ. විශේෂයෙන්ම බෙල්ල වැනි ස්ථානයක හට ගන්නා ඉන්නන් උදාහරණ වේ.

එහෙත් වෛද්‍යවරයකු වෙත නොගොස් නිවසේදීම මෙම ඉන්නන් ඉවත් කර ගත හැකි බව ඔබ දන්නවාද? මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ ඇපල් යුෂයෙන් සකසා ගත් සයිඩර් විනාකිරි පමණි :මෙය වෙළෙදපලෙන් මිලදී ගක හැක – Apple cider vinegar. මෙය භාවිතා කිරීම වඩා ජනප‍්‍රිය වීමට හේතු වී ඇත්තේ කිසිදු වේදනාවකින් තොරවත් ඉතා ආරක්ෂාකාරී ලෙසත් ඉන්නන් ඉවත් කිරීමට ඊට ඇති හැකියාවයි. මෙම විනාකිරි වල ඇති ආම්ලිකතාව මගින් ඉන්නන් සහිත පටකය විනාශ කරන අතරම, එහිදී ඒ අවට සමට කිසිදු හානියක් සිදු නොවන අතරම ලප කැළැල් සම මත ඉතිරි නොවීමද විශේෂයකි.

ඇපල් සයිඩර් විනාකිරි ප‍්‍රතිකාරය ඉන්නන් ඉවත් කිරීමට යොදා ගන්න අයුරු

සමෙහි ගැටිති (ඉන්නන්) සහිත ප‍්‍රදේශය අවට සබන් සහ මද උණුසුම් ජලයෙන් සෝදා පිරිසිදු කර ගන්න.,පිරිසිදු රෙදි කඩකින් සමෙහි මතුපිට තෙතමනය ඉවත් වන සේ හොඳින් පිසදා වියලා ගන්න.,දත් පිරිසිඳු කිරීමට යොදා ගනු ලබන කුඩා දත් කටුවක ආධාරයෙන් ගැටිත්ත සෙමින් සුරන්න. මෙය ගැටිත්තෙන් ලේ එන තෙක් සිදු නොකරන්න.,කපු පුලූන් ස්වල්පයක් ගෙන එය , ඇපල් සයිඩර් විනාකිරි වල පොගවා වැඩිපුර විනාකිරි ප‍්‍රමාණය ඉවත් වන සේ හොඳින් මිරිකා ගන්න.,පසුව පොගවන ලද පුළුන් කැබැල්ල ගැටිත්ත උඩ තබා වෙළුම් පටියකින් වෙලන්න.,එක් රැයක් මෙසේ තබන්නට හරින්න.,පසු දින උදෑසන වෙළුම් පටිය ඉවත කර එම ස්ථානය පිරිසිඳු වතුරෙන් සෝදා හරින්න.,ඉන්නන් තද පැහැ යට හැරී, වියලී වැටෙන තුරු දින 3 ක් හෝ 4 ක් මෙලෙසින් සිදු කරන්න.

උපුටාගැනීම – අන්තර්ජාලයෙන්

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!