page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / ව්‍යාපාරික / දිවයිනේ බොහෝ ප්‍රදේශවල එළවළු මිල සීග්‍රයෙන් ඉහළට

දිවයිනේ බොහෝ ප්‍රදේශවල එළවළු මිල සීග්‍රයෙන් ඉහළට

දිවයිනේ බොහෝ ප්‍රදේශවල එළවළු මිල ගණන් මේ දිනවල ඉතා ඉහළ අගයක් ගෙන තිබේ.

උඩරට සහ රජරට ප්‍රදේශයන්හි පැවති වියළි කාලගුණය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බව ව්‍යාපාරකයින් පවසා තිබේ.

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ඇතැම් එළවළු වර්ගවල අස්වනු නෙළීම අපහසු වීම ද මිල ඉහළයාමට තව ත් හේතුවකි.


වීඩියෝ අනුග්‍රහය – news1st

Check Also

යුරෝපා සංගමයෙන් ඉවත් වූ නිසා බ්‍රිතාන්‍යයේ සරසවි ආර්ථික ගැටලුවක

ඉවත්වීම පිළිබඳ ජනමත විමසුමේදී සියයට 52 ක බහුතරයක් ඉවත්වීමට කැමැත්ත පළකර ඡන්දය භාවිත කර ඇති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!