page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / VIDEO / ඉපදුණු හැටියේ ඇවිද යමින් බිලිඳෙක් ලොවම විශ්මයට පත් කරයි – ViDEO

ඉපදුණු හැටියේ ඇවිද යමින් බිලිඳෙක් ලොවම විශ්මයට පත් කරයි – ViDEO

ඉපදී සුළු වේලාවකට පසු දෙපා වලින් නැගිට ඇවිද ගිය කුඩා බිළිඳෙකු පිළිබදව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රසීලයේ රෝහලක මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාල බිළිඳා ඉපදී සුළු වෙලාවකට පසු හෙදියකගේ ආධාරයෙන් මෙලෙස ඇවිද ගොස් ඇති බව සදහන්.

කෙසේ වෙතත් මෙම සිදුවීම දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් මේ වන විට ලෝකයේ බොහෝ දෙනෙක් කතාවෙනවා.. එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!