page hit counter
Wednesday , January 17 2018
Breaking News
Home / ක්‍රීඩා පුවත් / Sanath Jayasuriya / සනත් ජයසූරියගේ වාර්තාවක් බිඳ වැටෙයි

සනත් ජයසූරියගේ වාර්තාවක් බිඳ වැටෙයි

‍ඒංගලන්ත ක්‍රිකට් කණ්ඩායමකට එරෙහිව ලන්ඩන් හි කෙනින්ටන් ඕවල් පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරුවෙකු වූ සනත් ජයසූරිය තබා තිබූ වාර්තාවක් අද බිඳ වැටුණි.

එංගන්තයේදී සංචාරක කණ්ඩායමක ආරම්භ පිතිකරුවෙකු එංගලන්තයට එරෙහිව ඕවල් පිටියේදී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයාට හිමි වාර්තාවට සනත් ජයසූරිය හිමිකම් කීවේය.ඒ 2006 වසරේදී ඔහු ඕවල් පිටියේදී ලකුණු 122ක් රැස්කරමිනි.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් එංගලන්ත කණ්ඩායම එරෙහිව ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ලකුණු 128 රැස්කරමින් එම වාර්තාව බිඳ දැම්මේය.

-අද පුවත්

Check Also

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අද දැඩි රැකවල් – ආරක්‍ෂාව සඳහා පොලිස්‌ නිලධාරීන් 1000ක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (31 වැනිදා) පැවැත්වීමට නියමිත ඉන්දීය – ශ්‍රී ලංකා සිව්වැනි එක්‌දින …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!