page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / සුව අරණ / සුදු හිසකෙස් නැති කරගන්න නියම විසදුමක් අර්තාපල් ප්‍රතිකාරය

සුදු හිසකෙස් නැති කරගන්න නියම විසදුමක් අර්තාපල් ප්‍රතිකාරය

මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ අර්තාපල් පොතු පමණයි.සාස්පානක් ගෙන එයට සිතල වතුර කෝප්ප 2ක් එක් කර අර්තාපල් පොතු එක් කරන්න.දැන් එය ලිප තබා අඩු උෂ්ණත්වයක් යටතේ විනාඩි 5ක් ලිප තබන්න.ඉන්පසු එය සාස්පානෙන් ඉවත් කර නිවෙන්නට හරින්න.දැන් මෙයට ලැවෙන්ඩර් ඔයිල් ස්වල්පයක් එක් කරන්න.ඔබ ෂැම්පු භාවිත කිරිමෙන් පසුව මෙය භාවිත කරන්න වගබලාගන්න.සකසාගත් අර්තාපල් පොතු වතුර වලින් ඔබේ හිසකෙස් හොදින් සම්බාහනය කරන්න.

එහෙනම් මේ ලිපිය ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි..ඔබට ජය..

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!